2013 පෙබරවාරි මස 1 දින විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන පිලිබඳ සම්බන්ධිකරණ ලේකම් කාර්යාලය පිහිටවනු ලැබුයේ ශ්‍රී ලංකාවෙහි විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්‍රියාකාරකම් සම්බන්ධිකරණය සහ නියාමනය කිරීමේ විශේෂිත ඉලක්කය ඇතිව, 2011 සැප්තැම්බර් මස 9 වන දින අමාත්‍ය මණ්ඩලයෙන් ලද අනුමැතියෙන් යුතුවය. මෙම ලේකම් කාර්යාලය, 2010 අගෝස්තු
තවදුරටත්.....
දේශීය හා විදේශීය වෙළදපොල වලදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන් හට විදේශීය භාණ්ඩ හා සේවා සමග තරඟ කිරීමට සිදුවන භෙයින්, ජනාධිපතිතුමා විසින් "මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි" සඳහන් කර ඇති පරිදිම, ආර්ථික සංවර්ධනය යනු අක්තාර අන්දමක, සංග්‍රාමයකි, අපගේ නිෂ්පාදන අලෙවි කිරීමට අපොහොසත් වුවහොත් අපගේ ව්‍යාපාර බිඳ වැටී ආර්ථික සංග්‍රාමයෙන් අප පරාජය වනු ඇත විදේශීය භාණ්ඩ හා සේවා අබිබවා අප භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට ඒවා වඩා හොද තත්වයකින් සහ/ හා අඩු මිලකින් යුක්ත විය යුතුය.
තවදුරටත්...
සම්බන්ධිකරණ හා නියාමන පාදක ව්‍යුහය සඳහා පෙරවදන
" මෙම අවස්ථාවේදීම, සමස්ත අය වැය පාදකව්‍යුහය තුළ රේඛීය අමාත්‍යාංශ අතර සහ පෞද්ගලික අංශය සමඟ නිසි ආකර සම්බන්ධීකරනයක් සිදුවන බව තහවුරු කිරීම සඳහා අතිගරු ජනාධිපති ලේකම්,අග්‍රාමාත්‍ය ලේකම්,අමත්‍ය මණ්ඩල ලේකම් සහ, මුදල් සහ සැලසුම් කටයුතු අමත්‍යාංශ ලේකම් සහ තාක්ෂණ සහ පර්යේෂණ අමත්‍යාංශ ලේකම් යන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද අමත්‍යමණ්ඩලය තීරණය කරනු ලබීය.
බුද්ධිමය දේපල අයිතීන් මත සහ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වන ආයෝජනයන්හී වටිනාකම
අද ජත්‍යාන්තර ව්‍යාපාර වස්තු වෙළඳ පොළෙහි ඉහළම ඉල්ලුමක් දක්වන සමාගම් වනුයේ දැනුම පදනම් සමාගම්ය. ආයෝජකයන් විසින් මෙම සමගම් ඵ්වායේ තත්‍ය ශුද්ධ වටිනාකම හෝ වත්කම් ඉක්මවා යන මට්ටමට අගය කරති. මෙම සමාගම්වල වත්කම් දැන් බැඳී ඇත්තේ නිර්මණශීලීත්වය,දැනුම සහ මානව කුසලතා යන අස්පෘශ්‍ය වත්කම් මතය.
ඉහළ වටිනාකමක් සහිත සමාගම් අතර මෛක්‍රොසොෆ්ට්, ඉන්ටෙල්, මර්ක්,සිස්කො,අයි. බී.ඵම්, සහ ඩිස්නි ආදියවේ. මෙම සමාගම් අතරින් බොහොමයක් මෙයට වසර විස්සකට පෙර නොතිබුනු ඒවාය. මේ සියළු සමාගම් සතු පොදු ගති ලක්ෂණය නම් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ දැනුම් සම්භාරයක් ඔවුන් සතුව පැවතීමයි.
Our Objectives
To ensure proper coordination among line ministries within overall budgetary framework, and also with the private sector, it is expected to appoint a Committee of Officials comprising of Secretaries to HE the President, the Prime Minister, the Cabinet of Ministers including the Ministry of Finance and Planning and Science Technology and Research.
To facilitate the above the Coordinating Secretariat for Science, Technology & Innovation (COSTI) was established on 1st Feb 2013.
COSTI's main objectives are:
Our research community consists of all the Sri Lankan scientists. It is a diverse network of interacting scientists which include many sub-communities working on particular scientific fields, and within particular institutions; interdisciplinary and cross-institutional activities.
In order for Sri Lankan industries to remain competitive in the local and global markets they have to continuously innovate.
It is proposed to develop a network of science/ research parks as public-private partnerships in Sri Lanka in a phased out programme to ensure weath creation through out innovative and knowledge creating capabilities.